Must Read

Tuesday, July 26, 2016

පුරුෂ භේදය

උක්ත ආඛ්‍යාතය කියන්න වැඩිහිටි පොඩිහිටි හැම දෙනාටම ටිකක් පැටලිලි සහගත මාතෘකාවක්..ශිෂ්‍යත්වෙත් ළඟ නිසා මේ දේ බොහෝ දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතුනා.


පුරුෂ භේදය
ප්‍රාණවාචි නාම පද ප්‍රධාන පුරුෂ තුනකට බෙදේ.
1.උත්තම පුරුෂ - තමා සම්බන්ධයෙන් වන හදුන්වා ගැනීම් මෙම පුරුෂයට අයත් වේ.
2.මධ්‍යම පුරුෂ - තමන් ඉදිරියේ සිටින ඇය හඳුනා ගැනීම මෙම පුරුෂය අයත් වේ.
3.ප්‍රථම පුරුෂ - තමනුත් නොවන තමන්ගේ ඉදිරියේත් නොවන අය හඳුනා ගැනීම මෙම පුරුෂයට අයත් වේ.
අනතිත කාළ

                                           වර්තමාන කාළ                             
                                           අනාගත කාළ

පුරුෂය
ඒක වචන
බහු වචන
උක්ත නාමය
ආඛ්‍යාතය
උක්ත නාමය
අඛ්‍යාතය
වර්තමාන
අනාගත
වර්තමාන
අනාගත
උත්තම
පුරුෂ
මම
කරමි
කරන්නෙමි
අපි
කරමු
කරන්නෙමු
මධ්‍යම
පුරුෂ
ඔබ/ නුඹ/තෝ/
තී/යුෂ්මතා/
යුෂ්මති
කරහි
කරන්නෙහි
ඔබ/උඹලා/
තොපි/තෙපි 
කරහු
කරන්නෙහු
ප්‍රථම
පුරුෂ
හේ
හෙතෙම
ඔහු
හෙතෙමේ
දරුවා
මිනිසා
ගවයා
වඳුරා
 

ඕතොමෝ
ගැහැණිය
දැරිය
එළදෙන
වැදිරිය





කරයි







කරයි




කරන්නෝය







කරන්නීය
ඔවුහු
දරුවෝ
මිනිස්සු
ගවයෝ
එලදෙන්නු
ගැහැණු
වඳුරෝ



කරති



කරනනෝය





අතීත කාළ
පුරුෂය
ඒක වචන
බහු වචන
උක්ත නාමය
ආඛ්‍යාතය

උක්ත නාමය
අඛ්‍යාතය

උත්තම
පුරුෂ
මම

කළෙමි
අපි
කළෙමු
මධ්‍යම
පුරුෂ
ඔබ/ නුඹ/තෝ/
තී/යුෂ්මතා/
යුෂ්මති
කළෙහි
ඔබ/උඹලා/
තොපි/තෙපි 
කළෙහු
ප්‍රථම
පුරුෂ
හේ
හෙතෙම
ඔහු
හෙතෙමේ
දරුවා
මිනිසා
ගවයා
වඳුරා
 

ඕතොමෝ
ගැහැණිය
දැරිය
එළදෙන
වැදිරිය





කළේය 







කළාය 


ඔවුහු
දරුවෝ
මිනිස්සු
ගවයෝ
එලදෙන්නු
ගැහැණු
වඳුරෝ



කළෝය
කළහ





මේ අනුව ආඛ්‍යාත පමණක් සැලකු විට,
පුරුෂය
ඒක වචන
බහු වචන
අනතීත
අතීත
අනතීත
අතීත
උත්තම
........මි
........මි
...........මු
...........මු
මධ්‍යම
.........හි
........හි
.........හු
........හු
ප්‍රථම
කරයි- ස්ත්‍රී/පුරුෂ  
කරන්නේය -පුරුෂ
කරන්නීය - ස්ත්‍රී
   කළේය - පුරුෂ
කළාය - ස්ත්‍රී
කරති
කරන්නෝය
කළෝය
කළහ



0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved