Must Read

Tuesday, April 12, 2016

අවුරුදු සුභ පැතුම් - new year wishes in sinhala

අවුරුදු දවසේ කරන්න තියන ලොකුම රාජකාරියක් තමයි ලස්සන විශ් ටිකක් හොයාගෙන යාළුවො හැමෝටම අවුරුද්දට විශ් කරන ඒක.. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දනේ.. හැම තැනකම වගේ සිංග්ලිෂ් විශ් නම් පිරිලා තියනවා. නමුත් සිංහල ෆොන්ට් වලින් විශ් ටිකක් හොයාගන්න අමාරු නිසා ඒ අඩවි වලම තිබුණු විශ් කිහිපයක් සිංහලෙන් ටයිප් කරන්න හිතුවා. අවුරුද්දට සින්හල අකුරින් විශ් කරන්න බලාපොරොත්තු වෙන අයට උදව්වක් වෙයි කියලා හිතනවා...



උපුටා ගැනීම සිදුකලේ පහත වෙබ් අඩවියෙන් ..
https://www.cutesmszone.com/sms-messages/sinhala-new-year-sms/


Me Labanna Wu
Sinhala Aluth Awurudda !!!!!!!!!!!!!!!
Kiriyen!!!!
Paniyen…….
Sathutin
Piri…..
Jaramara!!!!
Barabara…..
Karadara
Neti…..
Adaren!!!!
Samayen…..
Karunawen
Piri…….
Subama Subama Subama Suba Aluth Awuruddak Wewa Oba Sameteaa!!!!!!!!!!!!!!!!!!!!

මේ ලැබුවා වූ 
සිංහල අලුත් අවුරුද්ද !!!!
කිරියෙන් 
පැණියෙන් 
සතුටින් 
පිරි 
ජරමර 
බරබර 
කරදර 
නැති 
ආදරෙන් 
සාමයෙන් 
කරුණාවෙන් 
පිරි 
සුභම සුභ සුභම සුභ
අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට ...

Kowul nada musu wu mada nalata…
Erabadu mal sipa ena sulan rallata…
Nilabara sisara ena pawanata…
Ekkarami ma somnas sithum sulagata…
Labuwa wu nawa wasara suba wannata hama dinaka…
Oba hara noyana mada pawanak lesata…
SUBA NAWA WASARAK WEWA !!!!!

කොවුල් නද මුසු වූ මද නලට 
එරබදු මල් සිප එන සුලන් රැල්ලට 
නිලබර සිසාරා එන පවනට 
එක්කරමි මේ සොම්නස් සිතුම් සුළගට 
ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක 
ඔබ හැර නොයන මද පවනක් ලෙසට 
සුභ අලුත් අවුරුද්දක් වේවා!

Palasak vilasa yana maga mal athirewa…
Ahasak usata usa pahtuman ithirewa…
Dahasak pahan dalvi maga eliwewa…
Aruthak genena SUBA NAWA WASARAK WEWA!

පලසක් විලස යන මග මල් ඇතිරේවා
අහසක් උසට උස පැතුමන් ඉතිරේවා 
දහසක් පහන් දැල්වී මග එලිවේවා 
අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා ... 

Sith male pubudina pathum podhi ituwena,
Hadha nive sanasena nirogi suwa laba dena,
Atha-mita babalena isurin purawana,
Suba nawa wasarakata mulu hadin pathami ma!

සිත් මලේ පුබුදින පැතුම් පොදි ඉටුවෙන 
හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන 
අත මිට බැබළෙන ඉසුරින් පුරවන 
සුභ නව වසරකට මුළු හදින් පතමි මා ... !!

“sabwithiyo viwajjatho…
sabba rogo winassatho..
Mathe bawath antharayo..
Suki digayu ko bawa…”
120ta 220k awada ayu bo wewa…!
Suba aluth auruddak wewa..

සබ්බේතියෝ විවජ්ජතෝ 
සබ්බ රෝගෝ විනස්සතෝ 
මාතේ දීඝායු අන්තරායෝ 
සුඛි දීඝායු කෝ භවා 
120 ට 220ක් අවඩා ආයු බෝ වේවා !!

Pahan silak se ‘NETHU’ dal wewa
wasanthayak se ‘DIWI’ saru wewa,
Pium vilak se ‘SUWADA’ sedewa,
Me nawa wasare ‘KIRI’ ithirewa.!!!!

පහන් සිලක් සේ නෙතු දැල් වේවා 
වසන්තයක් සේ දිවි සරු වේවා 
පියුම් විලක් සේ සුවද සැදේවා 
මේ නව වසරේ කිරි ඉතිරේවා...!!!

උපුටා ගැනීම සිදුකලේ පහත වෙබ් අඩවියෙන් ..
http://jayasrinet.com/site_49.xhtml?get-l=30&get-f=405958&get-n=New+Year

Adaraye kaduleli sulagata musu wi paa wewa!!! 
Jiwithaye amihiri mathakayan sithehi noma wewa!!! 
Mathu hema bhawaye melisin sathutin hamuwewa!!! 
Me nawa wasara oba diwiye sundara wasarak wewa!!!  

ආදරය කදුලැලි සුළගට මුසු වී පා වේවා !!!
ජිවිතයේ අමිහිරි මතකයන් සිතෙහි නොම වේවා!!
මතු හැම භාවයේ මෙලිසින් සතුටින් හමුවේවා..!!
මේ නව වසර ඔබ දිවියේ සුන්දර වසරක් වේවා !!!

pipenna thawa mal dahasak..sathuta pirunu soduru dawasak..itu wi pathum dahasak..wewa suba nawa wasarak


පිපෙන්න තව මල් දහසක් 
සතුට පිරුන සොදුරු දවසක් 
ඉටු වී පැතුම් දහසක් 
වේවා සුභ නව වසරක් ....

උපුටා ගැනීම සිදුකලේ පහත වෙබ් අඩවියෙන් ..
http://lovesmszone.com/sinhala_newyear_sms/4.html

Dinen dinama nube diwi maga saru wewa..
Sina malin nube muwa opawath wewa..
Theruwan balen sitha gatha suwapath wewa..
Senehasa pirunu suba nawa wasarak wewa..

දිනෙන් දිනම නුබේ දිවි මග සරු වේවා 
සිනා මලින් නුබේ මුව ඔපවත් වේවා 
තෙරුවන් බලෙන් සිත ගත සුවපත් වේවා 
සෙනෙහස පිරුණු සුභ නව වසරක් වේවා..!!!

Siyalu yahapath pathum itu wana..
Sathuta samaya piri ithirena..
obe diwi maga ekalu kerena..
Nawum wasarak wewa..

සියලු යහපත් පැතුම් ඉටු වෙන 
සතුට සාමය පිරි ඉතිරෙන
ඔබේ දිවි මග එකලු කෙරෙන 
නැවුම් වසරක් වේවා !!!

Aluth awuruddath awa. 
Dan thamay ape balaporoththu gana hithala
sathutu wenna hodama kale. 
Oyata hama balaporoththuwakma ishta wena
suba nawa wasarak wewa!!

අලුත් අවුරුද්දත් ආවා 
දැන් තමයි අපේ බලාපොරොත්තු ගැන හිතලා 
සතුටු වෙන්න හොදම කාලේ 
ඔයාට හැම බලාපොත්තුවක්ම ඉෂ්ට වෙන 
සුභ නව වසරක් වේවා!!

Thisarane ashirwadayen, 
this thun kotiyak devi dewathawun wahanselage aanubawayen, 
arakshawen, wa, pith, sem, thun dos samanaya wi, 
karana kiyana siyalu katayuthu sarthaka wi,
batha bulathin saru 
SUBA NAWA WASARAK WEWA!!

තිසරණ ආශිර්වාධයෙන් 
තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන් 
ආරක්ෂාවෙන් වා පිත් සෙම් තුන් දොස් සමනය වී 
කරන කියන සියලු කටයුතු සාර්ථක වී 
බත බුලතින් සරු 
සුභ නව වසරක් වේවා !!!

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved